ටිපර් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (23) සවස සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරු ඇතුළු එකම පවුලේ කාන්තාවන් හයක් ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතර ඇත. ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, […]
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය […]
බ්‍රිතාන්‍යයෙදී පාකිස්තානයට එරෙහිව විරෝධයක්

එක්සත් රාජධානියේ සිටින බලුච් ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් ලන්ඩනයේ ඩව්නිං වීදියෙන් පිටත විරෝධතාවක් පවත්වා තිබේ. ඒ පකිස්තාන ආරක්ෂක හමුදාව විසින් සිදු කරන බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට එරෙහිවයි. යුක්තිය සඳහා වූ බලුච් හඬ ව්‍යාපාරය පවසා ඇත්තේ, විරෝධතාකරුවන් බැනර් රැගෙන ගොස් පාකිස්තාන ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා කරමින් සටන් පාඨ කියූ බවයි පැවසෙන්නේ. […]
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි බස් රථයක ගිනි ගැනීමක් – 25ක් ජිවිතක්ෂයට

අද (24) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත. බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් […]
අයවැයට පෙර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ

ජනාධිපතිවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමට පෙර ලබන නොවැම්බර් 04, 06 සහ 07 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම පරීක්ෂාවට ලක් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්ත මහතා ඊයේ (23දා) නිවේදනය කළේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය. ලබන වසර (2026) සඳහා අයවැය […]
අපරාධ රැල්ල විශාල ලෙස ඉහළ ගොස් රටේ ජාතික ආරක්ෂාව පහත වැටී තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

“වත්මන් පාලනය හමුවේ රටේ ජිවත්වන කිසිදු පුද්ගලයෙකුට ජිවිතය පිළිබඳ විශ්වාස කරන්න නොහැකි තත්ත්වයක් ඇතිවී රටේ ජාතික ආරක්ෂාව පහත වැටී තිබෙනවා” යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. ජාතික ජනබලවේග සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව බලයට […]
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය සාර්ථක තොරතුරු ලැබුණා – මහජන ආරක්ෂක අමාත්‍ය

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් පිළිබඳ මේ වනවිට සාර්ථක තොරතුරු ලැබී ඇති බවත් ඊට සම්බන්ධ සියලුදෙනා දින දෙක තුනක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් “මෙම ඝාතනය ආරංචි වූ වහාම මම පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය […]