කාන්තාවක් වෑන් රථයක ගැටී ජිවීතක්ෂයට

නව නුවර මාර්ගයේ දි මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) දින සවස් කාලයේ වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී බැලුම්මහර දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා. […]
අමෙරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

අමෙරිකාවේ නිව් හැම්ප්ෂයහි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. ගිනිඅවියක් සහිතව එම සමාජ ශාලාවට ඇතුළු වූ අයෙකු එක්වරම පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස මිය ගොස් ඇත්තේ එහි රැදී සිටි පිරිමි පුද්ගලයෙකු වන අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. කෙසේවෙතත් […]
ජනපති අමෙරිකාව බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ […]
පහරදීමක් නිසා තරුණයෙකු ජිවිතක්ෂයට

හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදීම නිසා තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව පොලිසිය පවසන්නේ. ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් තරුණයින් දෙදෙනෙකු අතර ආරවුල හටගෙන ඇති බවත් ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි 23 හැවිරිදි තරුණයෙකු තරුණියක හා වසර ගණනාවක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. පෙම්වතා සිය පෙම්වතිය […]
පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්

සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport – PT) ලබාගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසා තිබෙනවා. ඊයේ (20) අම්පාරේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින්, මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සියලුම රෙගුලාසි දැනටමත් අවසන් කර ඇති බව සහ මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම […]
අදත් වැසි සහ සුළං තත්ත්වයක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැනි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එලෙසම බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි. උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය […]