Advertise here

අමෙරිකාවේ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,540 Views

අමෙරිකාවේ නිව් හැම්ප්ෂයහි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ගිනිඅවියක් සහිතව එම සමාජ ශාලාවට ඇතුළු වූ අයෙකු එක්වරම පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මෙලෙස මිය ගොස් ඇත්තේ එහි රැදී සිටි පිරිමි පුද්ගලයෙකු වන අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

👁️ 1,540 Views

More News..

Advertise here