People’s pinnacle awards – 2025 සම්මාන උළෙලේදී වසරේ හොඳම පුවත්පත ලෙස ලංකාදීප පුවත්පතත්,වසරේ හොඳම ළමා පුවත්පත ලෙස චූටි බබා පුවත්පතත් සම්මානයෙන් පිදුම් ලබයි.

MUGP Institutions විසින් සංවිධානය කරනු ලබන People’s Pinnacle Awards 2025 ප්‍රධාන සම්මාන උළෙල ජනවාරි 4 වැනිදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සම්මාන උළෙල මේ වසරේ පැවැත්වූයේ සිව්වන වරටය. රට පුරා විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන සේවය කළ පුද්ගලයින්, වෘත්තිකයින් සහ ආයතන මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර විය. People’s Pinnacle Awards 2025 – ප්‍රධාන හා හොඳම සම්මාන […]