Advertise here

පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 280 Views

සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport – PT) ලබාගත යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසා තිබෙනවා.

ඊයේ (20) අම්පාරේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින්, මෙම කටයුත්ත සඳහා අවශ්‍ය සියලුම රෙගුලාසි දැනටමත් අවසන් කර ඇති බව සහ මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවය..

මෙම වෘත්තිය බැරෑරුම් ලෙස නොසලකන පුද්ගලයන් මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවත්, පොදු ප්‍රවාහන සේවය වගකීම් සහිත පුද්ගලයන් විසින් හැසිරවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

👁️ 280 Views

More News..

Advertise here