නව නුවර මාර්ගයේ දි මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් වෑන් රථයක ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (20) දින සවස් කාලයේ වැලිවේරිය පොලිස් වසමේ නව නුවර මාර්ගයේ ජයන්ති මාවත හන්දිය ආසන්නයේදී බැලුම්මහර දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කරන්නේ,
👁️ 400 Views