Advertise here

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,960 Views

මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට අද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, එම මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව තිබූ බවය.

පොලීසිය සැක පළ කරන්නේ අදාළ මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විය හැකි බවය. 

කෙසේ වෙතත් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 1,960 Views

More News..

Advertise here