Advertise here

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව තිබු චක්‍රලේඛය අවලංගු කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,040 Views

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව නෛතික ප්‍රතිපාදන තුළ අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.

2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේ

බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව වලින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණි. 

👁️ 1,040 Views

More News..

Advertise here