Advertise here

හැරී කුමරු යුක්රේනය වෙත හදිසි සංචාරයක

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,040 Views

සසෙක්ස් හි ආධිපාදවරයාවරයා වන හැරී කුමරු යුක්රේනයේ කියෙව් අගනුවර වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

හැරි කුමරු යුක්රේනයට පැමිණ ඇත්තේ සිය බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුවයි.

යුක්රේන රජයේ ආරාධනයෙන් හැරී කුමරු එහි පැමිණ ඇත්තේ තුවාල ලැබූ යුක්රේනුවන් පුනරුත්තාපනය සඳහා වන වැඩසටහනක් උදෙසා බවයි වාර්තා වන්නේ.

දශකයකට ආසන්න කාලයක් හමුදා සේවයෙහි නිරතව සිටි හැරී කුමරු සොල්දාදුවන්ට උපකාර කිරීම ඇතුළු විවිධ පුන්‍ය කටයුතු වලට සම්බන්ධ වනවා.

👁️ 1,040 Views

More News..

Advertise here