Advertise here

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 460 Views

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, මෙම තරගාවලියේ ඊයේ පැවති 4 වන තරගයෙන් ඕමාන් කණ්ඩායම පරදා ලකුණු 93ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

👁️ 460 Views

More News..

Advertise here