Advertise here

ලෝටස් වටරවුම වසා දැමෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,720 Views

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස පාර වසා දමා තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය.

👁️ 1,720 Views

More News..

Advertise here