Advertise here

ඉන්දුනීසියාවට ගංවතුර ආපදා තත්වයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,060 Views

ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එලෙසම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවය.

මේ වන විට ඇදහැලෙන වර්ෂාව අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

👁️ 3,060 Views

More News..

Advertise here