Advertise here

කත්මණ්ඩු ගුවන්තොටුපොළ නැවත විවෘත කෙරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,320 Views

නේපාලය තුළ උද්ගත වූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පැය 24ක කාලයක් පුරා වසාදමා තිබූ කත්මණ්ඩු හි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සියලුම සිවිල් ගුවන්ගමන් සඳහා නැවත විවෘත කර ඇත.

නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේ බව තහවුරු කර ඇත.

👁️ 1,320 Views

More News..

Advertise here