Advertise here

රාජිත ඇප මත මුදා හැරේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,160 Views

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

නඩුව ඔක්තෝම්බර් 10 වන දින යළි කැඳවීමට නියමිතයි.

👁️ 1,160 Views

More News..

Advertise here