Advertise here

රාජිත සේනාරත්න අධිකරණයට රැගෙන එයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,100 Views

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අද උදෑසන බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

කොරියානු සමාගමකට ලබාදුන් කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් මඟින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි සැකකාර අමාත්‍යවරයා අද(9) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

👁️ 1,100 Views

More News..

Advertise here