Advertise here

වෛද්‍ය පාලිත රාජපක්ෂ විනය පරීක්ෂණයකට රාජ්‍ය සේවා කොමිසමට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,400 Views

විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව කැඳවා තිබේ.

ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.

පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුර සිදුවූ අවස්ථාවේදී  ජීවිත අවධානමද නොතකා ඉමහත් කැපවීමකින් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළේය.

👁️ 1,400 Views

More News..

Advertise here