Advertise here

මරණයකින් කෙළවර වු ආරවුල

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,260 Views

හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

👁️ 1,260 Views

More News..

Advertise here