Advertise here

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 600 Views

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින සැත්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා දිගු කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි බව සඳහන්.

මේ හේතුවෙන් පසුගිය දා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බවයි වාර්තා වන්නේ.

👁️ 600 Views

More News..

Advertise here