Advertise here

තවත් වෙඩිතැබීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,300 Views

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට අතර ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

👁️ 1,300 Views

More News..

Advertise here