ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ.
අද (6) තරගය මෙරට වේලාවෙන් ප.ව. 5ට ආරම්භවීමට නියමිතය.
දෙරට අතර පළමු විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, ඒ පළමු තරගය කඩුලු 4 කින් ජයගනිමින්. ඔවුන් මේ වනවිට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණගෙන සිටියි.
👁️ 1,480 Views