Advertise here

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,120 Views

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේන ජාතිකයන් 03 දෙනක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. මිසයිල ප්‍රහාර කිහිපයක් ද එල්ල වී ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කළේ.

එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබුවා.

යුක්‍රේනයේ දිගු දුර ඩ්‍රෝන කිහිපයක් විනාශ කළ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයකම මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

ඉන් යුක්‍රේනයට අයත් තවත් ගම්මානයක් අත්පත් කර ගත් බවයි රුසියාව සදහන් කළේ.

👁️ 1,120 Views

More News..

Advertise here