Advertise here

ගූගල් සේවාවන් බිඳ වැටීමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,240 Views

නැගෙනහිර යුරෝපයේ ගූගල් සේවාවන් බිඳ වැටීමකට ලක්ව තිබේ.

ඒ අනුව ගූගල් ආයතනය මගින් සපයන යූ ටියුබ් ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිද වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

තුර් කිය, ග්‍රීසිය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසකට මෙම බිඳ වැටීම වර් තා වී ඇති බව සදහන් වේ.

මේ වන විට ගූගල් සේවාවන් යලි යථා තත්වයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර් තා කර තිබේ.

👁️ 1,240 Views

More News..

Advertise here