Advertise here

රාජිතගේ කෑම වේල් තුනම පිටතින්…

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,440 Views

බන්ධනාගාර ගතකර සිටින හිටපු ඇමති රාජිත සේනාරත්නට ආහාර වීල් තුනම පිතටින් ලබාගැනීම සදහා බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඔහුට අහාර වේල් තුනම පිටතින් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් අවසර ලබාදී ඈති බවයි එම දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කළේ.

පසුගිය 29 වෙනිදා කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දුන් නියෝගයක් මත රාජිත සේනාරත්න සැප්තැම්බර් 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

👁️ 2,440 Views

More News..

Advertise here