අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති සමාගම් නිවේදනය කරනවා.
දුර ගමන් බස්රථ සඳහා නව ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වා දීමෙන් ඇතිවූ ගැටළු සහ විරෝධතා මූලික කරගෙන මෙම වර්ජනයට ඉදිරියෙන් යෑමට තීරණය කර ඇති බව සංගමය සඳහන් කළා.
👁️ 1,440 Views