අද දින (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය.
ඒ වන විට කොටස් වෙළෙඳපොළ තුල රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
👁️ 1,500 Views