Advertise here

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,440 Views

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කළා යයි චෝදනාව මත ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

👁️ 1,440 Views

More News..

Advertise here