Advertise here

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 640 Views

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුලු තිදෙනකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

👁️ 640 Views

More News..

Advertise here