කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.
නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී ඇය ඡන්ද 61 ක් ලබාගෙන තිබුණා.
ජාතික ජන බලවේගය සඳහා තවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සහයෝගය දක්වා තිබෙනවා.
👁️ 3,160 Views