සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මගීන් 242 රැගත් ලන්ඩන් බලා ගමන් කළ ගිවන් යානයක් ගුවන්ගත වීමේදි කඩාවැටුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
එයාර් ඉන්දියා සමගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කල ගුවන් යානය ගුවන්ගතවි මිනිත්තු කිහිපයකට පසු කඩා වැටීමට ලක්වී තිබෙනවා.




👁️ 1,760 Views