යුද හමුදා සේවයේ සක්‍රියව රාජකාරි කිරීමෙන් අනතුරුව නීත්‍යානුකූලව ඉවත් වූ වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බදවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අදිකාරි කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කලේ, එම පිරිස වසර 5ක කාලයක් සදහා බදවාගැනීමට අදාල කැබිනට් පත්‍රය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.
👁️ 1,820 Views