හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගෙ පුත් රමිත රඹුක්වැල්ල මහතා අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිනි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුවය.
👁️ 3,200 Views