ඉන්දියාවේදී පැවැත්වෙන 72 වන Miss World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අනුදි ගුණසේකර අද (21) එම තරගාවලියේ ප්‍රධාන තරගයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 72 වන Miss World තරගාවලියේ Head 2 Head Presentations තරග අංශය සඳහා අද දිනයේ අනුදි ගුණසේකර ඉදිරිපත්විමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
අනුදි සහභාගි වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.20 ට පැවැත්වෙයි
👁️ 740 Views