Advertise here

යුද උණුසුම හේතුවෙන් IPL නවතී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 880 Views

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

එමෙන්ම මේ දිනවල පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතරකර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

👁️ 880 Views

More News..

Advertise here