Advertise here

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ නායයෑමක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,240 Views

ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරටට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද හානි සිදුව ඇති බව සඳහන්.

👁️ 2,240 Views

More News..

Advertise here