Advertise here

රාගමදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,180 Views

රාගම හිංගම්මාරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 11යි මිලිග්‍රෑම් 250ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි තුඩුවේගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

රාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

👁️ 5,180 Views

More News..

Advertise here