Advertise here

සයිප්‍රසයේ ප්‍රබල භූ කම්පනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,400 Views

සයිප්‍රසයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් පමණ ඊසාන දෙසින් මෙම භූමිකම්පාව සිදු ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් ඊයේ (12 ) උදෑසන 09.31ට පමණ රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් මෙම භූමිකම්පනය සිදුවී තිබෙනවා.

භු කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

👁️ 2,400 Views

More News..

Advertise here