Advertise here

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමීර ද සිල්වා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,920 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමීර ද සිල්වා පත්කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර ඇත්තේ.

👁️ 1,920 Views

More News..

Advertise here