පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ව තිබේ.
නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.
අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
👁️ 1,680 Views