Advertise here

නවසීලන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,840 Views

නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි.

එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ගින්න මේ වන විටත් මැඩලීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.

👁️ 3,840 Views

More News..

Advertise here