කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය පැවසුවේ ය.
👁️ 3,260 Views