Advertise here

පිලිපීනයේ  සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,580 Views

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවය.

කල්මේගි සුළි කුණාටුවත් සමඟ ඇතිවූ වර්ෂාපතන හේතුවෙන් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී ඇති බව සඳහන්ය.

එහිදී තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී තිබේ.

👁️ 3,580 Views

More News..

Advertise here