Advertise here

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක් –  07ක් මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,200 Views

ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඒ-ෂරීෆ් ආසන්නයේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ ඒකක 6.3ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් හදිසි අනතුරු ඇගවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

භූ කම්පනයත් සමඟ සිදුවූ හානි සමග මෙතෙක් වාර්තා ලැබී නැහැ.

👁️ 4,200 Views

More News..

Advertise here