Advertise here

හොරණ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් එක් අයෙක් ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,480 Views

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇත.

👁️ 4,480 Views

More News..

Advertise here