ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බස් රථයක් නවතා තිබූ ට්‍රේලරයක ගැටී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
ජයිපූර් අගනුවර සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි ෆලෝඩි දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබේ.
👁️ 1,680 Views