Advertise here

මත්ද්‍රව්‍ය වැටලීම් උතුරේ මෙන්ම දකුණේත් වැඩි කරනවා – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,620 Views

උතුරේ මෙන්ම දකුණේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට මෙරට පත්වී ඇද්දැයි සැකයක් පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.

ඒ, ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

👁️ 6,620 Views

More News..

Advertise here