Advertise here

හිටපු ජනාධිපති රනිල් එරෙහි නඩුව නැවත කැඳවීම හෙට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,340 Views

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත ප්‍රකාරව චෝදනා නගා ඇති පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (29) යළි කැදැවීමට නියමිතව තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.

👁️ 6,340 Views

More News..

Advertise here