Advertise here

වැලිගම සභාපති ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 2ක් ගාල්ලේ දී අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,940 Views

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මාතර දිසා අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔවුන් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

👁️ 3,940 Views

More News..

Advertise here