Advertise here

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූකම්පනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,260 Views

ඉන්දියාවේ, රික්ටර් මාපක 3.9ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම භූකම්පනය ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හටගෙන ඇති බවයි සඳහන්.

අද (25) පස්වරු 03:36ට පමණ මෙම භූකම්පනය හටගෙන තිබෙන අතර කිලෝමීටර 5ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

👁️ 2,260 Views

More News..

Advertise here