Advertise here

මිනුවන්ගොඩදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,160 Views

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24 ) සවස මෙම වැටලීම ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකර ඇත.

එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක පුද්ගලයෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. 

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

👁️ 5,160 Views

More News..

Advertise here