Advertise here

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් 07 දෙනෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,320 Views

ඇෆ්ගන් දේශ සීමාව අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළුන් හත් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් රථයක් දේශ සීමාව අසල පිහිටි හමුදා කඳවුරකට කඩා වැදී තිබූ අතර එහිදී එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ තවත් දෙදෙනෙකුට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබුණා.

👁️ 2,320 Views

More News..

Advertise here